gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැවු දෙකක් හදන්නේ සිංහරාජයේ වැඩි ආරක්‍ෂාවට වෙන්න පුළුවන්..- SB

සිංහරාජය රක්ෂිතයේ වැව් හදනවා නම් එය එම වනාන්තරයේ වැඩි ආරක්ෂාවට විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

රක්‍ෂිත වනාන්තරයක ජල තටාකයක් තිබීමෙන් ඒවායේ භූගත ජල මට්ටම් රඳා පැවතෙන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය ගැන තමන් වැඩි විස්තරයක් නොදන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka