gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඌරු මස්, ගෝන මස් සමගින් සමන්තභද‍්‍ර හිමි සරුසාර උපන් දිනයක් සමරයි - (video)

දෙහිවල නැදිමාල සිරි සදහන් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සමන්ත්‍රභද්‍ර හිමියන් මෙවර තමන්ගේ උපන් දිනය ඉහලින් සමරා තිබේ.

උමංදාව ආශ‍්‍රමයේ මාලිගාවක් තුලදී එම උත්සවය පවත්වා ඇත.

ඌරු මස් ගෝන මස් ආදී විවධ මස් වර්ග ඇතුළු ආහාර පාන සහිතව පවස්වා ඇති මෙම සැමරුම අඩංගු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එම වීඩියෝව පහත දැක්වෙයි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka