gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මින්මතු පොදු අපේක්ෂකයින්ට ඉඩ නෑ…! ආණ්ඩුවට අභියෝග කළ හැකි එක ම නායකයා මමයි – සජිත්

පාස්කු වාර්තාව මගින් අනාවරණය වී ඇත්තේ ජනපති – අගමැති අතර මත ගැටුමක් පැවැති බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ද එමගින් හෙළි වී ඇතැයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

එහෙයින් මින් මතු පොදු අපේක්ෂකයින් නොමැති බවත් ආණ්ඩුවට අභියෝග කළ හැකි එක ම නායකයා සමගි ජනබලවේග නායකයා බවත් ඔහු අවධාරණය කළේ ය.

විපක්ෂා නායක ජංගම සේවයේ 46 වන වැඩසටහනට දැරණියගල පුරාණ විහාරයේ දී එකතු වෙමින් ඊයේ  (01) එකතු වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka