අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බරපතල වැඩ සහිතව සිව් වසරක් සිර දඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අද දින අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබිණි.
රන්ජන් රාමනායක මහතාව හදිසියේම උසාවියට රැගෙන එන වීඩියෝවක් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට එක් කර තිබිණි.
