gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භාග්‍යාගේ පරිසරය රැකීමේ සටනට තෙවරප්පෙරුමත් එක්වෙයි

සිංහරාජ වැසි වනාන්තරය ආශ්‍රිතව සිදු වන බව කියන වන විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අදහස් පළ කළ භාග්‍යා අබේරත්න දැරියගේ සුවදුක් විමසීමට අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා එහි ගියේය. ඔහු ඇගේ නිවසට ගොස් ඇය සමග කතාබහ කර තිබේ.

පාලිත තෙවරප්පෙරුම මහතා ඇය හමුවීමෙන් පසුව ප්‍රකාශ කළේ, “භාග්‍යාගේ පරිසර සටනට තමන් ද එක් වන,” බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka