gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඝාතනය කල තරුණියට ලිංගික අපරාධයක් කර නෑ !

පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ගෙල සිඳ ඝාතනය කරන ලද තරුණියට ලිංගික අපරාධයක් සිදු වී නැතැයි පොලිසිය සඳහන් කරයි.

මල සිරුර පරීක්‍ෂා කල වෛද්‍යවරුන් විසි් මේ බව සනාථ කර ඇතැයිද පොලිසි පවසයි.

කොලඹ මධ්‍යම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද‍්‍රසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka