gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රධාන පක්ෂ දෙකට වඩා දූෂිත හොරු ඉන්නේ ජවිපෙ….! අධිකරණය ඉදිරියේ ඔප්පු කරනවා…! – නාගානන්ද අභියෝග කරයි

සුගිය ජනාධිපතිවරණයේ දී කුමන්ත්‍රණකාරී ලෙස තම අපේක්ෂකත්වය අහිමි කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය කටයුතු කළ බවට නාගානන්ද කොඩිතුවක්කු චෝදනා කරයි.

ඉදිරියේ දී අධිකරණය හමුවේ බිඳලිය නොහැකි සාක්ෂි සහිතව එය හෙළි කරන බව ද ඔහු අවධාරණය කරයි.

එවිට ප්‍රධාන පක්ෂ දෙකට වඩා දූෂිත වංචාකරුවන් සිටින ජවිපෙ පිළිබඳ ජනතාව තීන්දුවක් ගනු ඇතැයි ද නාගානන්ද සඳහන් කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ෆේස්බුක් සංවාදයකට එකතු වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka