gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පලාත් සභා මැතිවරණය තිවුවොත් ආණ්ඩුව පරාදයි.. ජනතාවට මේ ආණ්ඩුව එපාවෙලා ඉන්නේ - මුරුත්තෙට්ටුවේ හිමි

ළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවට ඉන් ජයග්‍රහනය කළ නොහැකි බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. ඉන්දීය උවමනාව මත පිහිටුවන ලද පලාත් සභා අහෝසි කර පළාත් පාලන ආයතන ශක්තිමත් කල යුතු යයිද උන්වහන්සේ සඳහන් කරති.

නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වූ වත්මන් ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය ඊට පෙර කැදවීමට හැකියාවක් නැතැයිද උන්වහන්සේ පෙන්වා දෙති.

ජනතාව සිටින්නේ ආණ්ඩුව ගැන ඉතාම අප‍්‍රසාදයෙන් බවත් ජනතාවට අද ඇත්තේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට වඩා ජීවත් වීමේ ප්‍රශ්නයක් යයිද පවසන උන්වහන්සේද බඩු මිල අහස උසට නැග ජීවත්වීමට අසීරු තත්ත්වයකට ජනතාව පත්ව ඇතැයිද කියා සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka