gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිරිසේන වියදම් කාරයා: ඒකට අපේ ජනපති - ඉතිරිය මිලියන 1,700 - මහින්දානන්ද

ත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ජනපති ලේකම් කාර්යාලයේ වියදම රුපියල් බිලියන 1.7 දක්වා අඩු වී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වත්මන් ජනපතිගේ වියදම රුපියල් බිලියන 1.5ක් බවද අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

එහෙත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධුරය දරද්දී ඔහුගේ වියදම රුපියල් බිලියන 3.2 වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව වත්මන් ජනපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම රුපියල් බිලියන 1.7 කින්(මිලියන 1,700) අඩු කොට ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka