skip to main
|
skip to sidebar
ශ්‍රී ලංකාව තුල COVID-19 තත්ත්වය
තහවුරු කරන ලද රෝගීන් - 96,186
සුවය ලැබුවන් - 92,611
මරණ සංඛ්‍යාව - 630
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
ජිනීවාහි කොටි කොඩිය ඔසවන්න අවසර ලැබේ !
ජි
නීවා ප්‍රාන්ත සභා බලධාරීන් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කොටි ධජය එසවීමට අවසර දී ඇත.
යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කර ඇතත් ස්විස් පොලිසිය කොටි ධජය එසවීම නතර කර නැත.
මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති බිම්බෝම්බ සංකේතයක් අසල කොටි ධජය ඔසවා ඇත.
ජිනීවා මානව හිමිකම් කවුන්සලය ද කොටි ධජය ඔසවා තැබීම සඳහා විරෝධය දක්වා නැත.
– divaina
Newer Post
Older Post
Home
ජිනීවාහි කොටි කොඩිය ඔසවන්න අවසර ලැබේ !
2021-03-12T12:00:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka