gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය යානා 25ක් කොළඹ අහස ආක්‍රමණය කරයි

න්දියානු ගුවන් හමුදාවට අයත් යානා 25ක් මෙරටට පැමිණ ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 2 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට එක්වීම සඳහා ය.

ඊට සමගාමීව මාර්තු මස 03 වනදා සිට 5 වනදා දක්වා ගාලුමුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වෙනු ඇත.

ඒ අනුව එහි පුහුණුවීම් කටයුතු ඊයේ දිනයේද සිදු කෙරී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka