gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලධාරියාගේ දුෂණ රකින්න බෑ කියා රජයේ ආයතන ප‍්‍රධානියෙක් පුද්ගලික අංශයේ රැකියාවක් සොයයි

මෙරට ප‍්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකු පුද්ගලික අංශයේ රැකියාවක් සොයමින් ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ එම ආයතනයේ ඉහල බලධාරියාගේ කටයුතුවලට වගකීම ඔහුට බාර ගැනීමට සිදුව තිබීමය.

ඉහල බලධාරියාගේ කටයුතු නිසා ආයතනයේ දෛනික පාඩුව රුපියල් මිලියන 02ක් පමණ වන බවත් ඊට වගකීමට තමනට නොහැකි බවත් ඔහු තම සමීප අයෙකුට පවසා ඇත.

මේ හේතුන් මත පුද්ගලික අංශයේ රැුකියාවක් සොයමින් සිටින නිලධාරියා දැඩි විනයගරුක අයෙක් ලෙස ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රකට අයෙකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka