gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇතැමුන් අපේ පවුල තුල අර්බුද හදන්න හදනවා - ජනපති

විවිධ අය තම පවුල තුළ අර්බුද සෑදීමට උත්සාහ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එසේ අර්බුද තම පවුල තුළ සෑදිය නොහැකි බවද ඒ මහතා කියා සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා තමන්ට කිසිම අවස්ථාවක බලපෑමක් කර නැති බවද පැවසූ ඔහු ඔවුන් තමනට ශක්තියක් බවත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවති හමුවකදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka