"යුක්තිය උදෙසා යතිවර පාරමිතාව" නමින් නිදහස් චතුරස්රයේ පැවති සත්‍යග්‍රහයට ත්‍රෛනිකායික සංඝරත්නය වැඩම කළහ.
පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ, පකිස්ථාන තානාපති කාර්යාලයේ සැමරුම් උත්සවයක් සඳහා නිදහස් චතුරශ්‍රය අසලට පැමිණි ඇති බව බවය.
එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු දුරකතනයෙන් කිසියම් අයෙකු සම්බන්ධ කර දීමෙන් පසු පැමිණි පිරිස පිටව ගොස් තිබේ.
