gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ වරාය බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට හා ජපානයට - කැබුනෙට්ටුවේ අනුමතයි

කොළඹ වරාය බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ ජපාන ආයෝජකයෙකු සමඟ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙය රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරන බව අද පැවති කැබිනට් හමුවේ දී දැනුම් දුන්නේය.

අපසු රජයට ලබා දීමේ පදනම මත වසර 35 ක කාලයක් සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka