gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔක්ස්ෆර්ඩ් එන්නතට ඌරන්ගේ එන්සයිම කියා ඉන්දුනීසියාවේ උලමා සභාව තහනම් කරයි…

කොරෝනා වෛරසය පාලනය සඳහා භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසනිකා එන්නත භාවිතාව ඉන්දුනීසියාවේ උලමා සභාව විසින් ඉස්ලාම් ආගමිකයන්ට තහනම් කර තිබේ. එම එන්නතින් නිපදවීස සඳහා ඌරන්ගේ අභ්‍යාසයේ ඇති එන්සයිම භාවිත කරන්නේ යැයි එම සභාව සඳහන් කර ඇත.

කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසනිකා සමාගම සඳහන් කරන්නේ මෙම එන්නත නිපදවීමටත් ඌරන්ගේ එන්සයිම භාවිතා නොකරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka