gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුරලිදරන්, මන්ත්‍රී ෆොන්සේකා ගෙන් වන්දි ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.

එම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද තම නීතිඥයන් මාර්ගයෙන් ඔහු දැනුම් දී තිබේ.

වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 2000 ක ඉඩමක් ආණ්ඩුවෙන් මුරලිදරන්ට ලබා දී ඇතැයි ෆොන්සේකා මහතා විසින් මෑතකදී කොළඹ පැවති ජනහමුවකදී පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka