gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මං නැවත ජනාධිපතිවරණයට එන්නෙ නෑ කියලා සමහරු කලබල වෙලා..

තමන් නැවත ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්නේ නැතැයි කියා සමහර අය කලබල වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ජනතාව තමන් පත් කළේ මාස 60 ක කාලයකට බවත් ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීම හෝ නොවීම තීරණය කරන්නේ ජනතාව බවත් කී ඒ මහතා පසුගිය වතාවේදීද එය තීරණය කළේ ජනතාව විසින් බවත් පැවසීය.

එනිසා මෙම මාස 60 තුල තමනට පැවරුණු වැඩ කොටස සිදුකරන බවද පැවසූ ඔහු දැනට තමන්ගේ ධුර කාලයෙන් මාස 14 ගතවී ඇති බවත් තවත් හොඳ කාලයක් ඉතිරි වී ඇති බවත් කියා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද නුවරඑළිය වලපනේ ප්‍රදේශයේ පැවැත්වූ ගම සමග පිලිසදරක් වැඩසටහන අමතමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka