gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි – විෂ පොල්තෙල්දැයි සැකයක්…

ආහාරයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය අනාවරණය කරයි.

මෙම බවුසර් දෙක තුළ පොල්තෙල් ලීටර් පනස් පන්දහසක් (55,000 L) අඩංගුව ඇති බවත් ඒවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව අත් අඩංගුවට ගත් බවුසර් දෙක වත්තල එඬෙරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් ඒවා බවට තොරතුරු අනවරණය කරගෙන ඇති බවත් අත් අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට නියමිත බවත් පොලිසිය සඳහන් කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka