gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමරපුර නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස හිමි අපවත් වේ

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියන් අපවත් වී තිබේ. 
අද (22) අළුයම 3.00ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අපවත්වී වදාළ බව සඳහන්. 

කලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වන්සේ අපවත් වනවිට 88 වැනි වියෙහි පසුවූහ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka