gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජිනීවා තියරිය අනුව ජනාධිපතිවරණයෙන් ගෝටාභය ඡන්ද ලක්‍ෂ 95කින් පරාදයි - බිමල් රත්නායක

දිනේෂ් ගුණවර්ධන මහතාගේ ජිනීවා න්‍යාය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 95කින් පරාද බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටි සියලු දෙනා තම පාර්ශ්වයට එක්කර ගන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලැබී ඇත්තේ 69 ලක්ෂයක් බවත් ඉතුරු ලක්ෂ 95ක්ම ඡන්ද ඔහුට ලබාදී නැති බවත්ය.

ජිනීවාහිදී ඡුන්දය භාවිත නොකල පිරිස ශ්‍රී ලංකාවට පක්ෂපාතී පිරිසක් ලෙස හඳුන්වාදීම විහිළුවක් යැයි ද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka