gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කීප දෙනෙක් මඩ ගැහුවට බැසිල් තමයි ජනාධිපතිකමට නියම සුදුස්සා : පොහොට්ටුවෙන් නිල ප්‍රකාශයක් - (video)

2024 ජනාධිපතිවරණයේදී රට ගොඩ නැගීමට දැක්මක් ඇති එකම නායකයා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සදහන් කර සිටියේය. බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ කීපදෙනකු විරුද්ධ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ඒ සදහා නියම සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka