gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් ආණ්ඩුව ගවයන්ද රැවැට්ටුවා - අනුර දිසානායක

ව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් වත්මන් ආණ්ඩුවක් ගවයන් ද රැවටූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ගව ඝාතනය තහනම් කිරීම යනු පුස් වෙඩිල්ලක් බවත් එවන් තහනමක් පනවා නැති බවත් ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව මිනිස්සු පමණක් නොව ගවයන් ද රවටා ඇතැයි අද සමහරුන් පවසන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එම පෙරමුණ විසින් සංවිධානය කර ජන හමුවකදී ඒ මහතා එම අදහස් පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka