gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ 07 ප‍්‍රධාන දේපලක් කොල්ල කෑ බවට දේශපාලඥයෙකුට චෝදනා.. එංගලන්තයේ සිටින හිමිකරු හෙලි කරයි..

කොළඹ 07 තුන්මුල්ල ප්‍රදේශයේ පිහිටි විශාල වටිනාකමක් ඇති පුද්ගලික දේපොලක් පැහැරගත් බවට මෙරට දේශපාලනඥයකුට චෝදනා එල්ලවෙයි.
එම දේපල තමන්ගේ සින්නක්කර අයිතිය ඇති බව පවසන එංගලන්තයේ දැනට සිටින වෛද්‍යවරයෙක් සහ ඔහුගේ වෛද්‍ය බිරිද චෝදනා කරන්නේ දේශපාලන බලය භාවිතා කරමින් තම දේපළ බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවටයි.

වත්මන් රජයේ අමාත්‍යවරුන් දෙදෙනකුද මේ සදහා සහයෝගය දෙන බවටද මෙම වෛද්‍යවරයා චෝදනා කරයි.

තමන්ගෙන් බදු ගිවිසුමක් මත ලබාගත් මෙම ස්ථානය කාලය ඉකුත් වූ පසු තමන් ආපසු ඉල්ලා සිටියද වසර ගණණක් තිස්සේ කිසිදු මුදලක් නොගෙවා බලහත්කාරයෙන් භුක්ති විදින බවද ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka