gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පණ්ඩුකාභයගේ කාලෙ වගේම ගෝඨාභයගේ කාලයෙත් කැලෑ කපනවා : වනජීවී ඇමැති වන විනාශය පිළිගනී

ණ්ඩුකාභය රජුගේ කාලයේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය දක්වාම කැලෑ කැපිල්ල සිදුවන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සදහන් කරයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කී අමාත්‍යවරයා සෑම කාලයකදීම මේ ත්ත්වය අඩුවැඩි වශයෙන් සිදුව ඇති බව කීය.

ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

-mawratanews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka