gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් තනි නොවේ.. ආණ්ඩුවේ පක්‍ෂ 12ක නායකයන් ඔහුගේ නිවසේ සාකච්චාවක

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 12ක නායකයින් ඒ සඳහා සහභාගි වී සිටියි.

මෙහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව හමුවට සහභාගි වන උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මෙම පක්ෂ නායක හමුව වත්මන් ආණ්ඩුව බලයට පත්වන තෙක්ම පැවති බවත් ඉන්පසුව එක්වීමක් සිදු නොවූ නිසා මෙසේ රැුස්වන බවද ඔහු කීය.

මෙය ආණ්ඩුවට එරෙහිව හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka