gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෆේස්බුක් එකේ අපිට ගහනවා.. විමල් එක්ක මේ ගමන යන්න බෑ - පොහොට්ටු ලේකම්

ෆේස්බුක් කුලී හේවායන් හරහා මඩ ගසා මේ ගමන යා හැකි යැයි විමල් වීරවංශ මහතා හිතුවද තමන් එසේ නොසිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා දකින සිහින අනුව තම වත්තේ මිදුලේ ඇති මුරුංගා ගස කැපීමට ඉඩනොදෙන බවද ඔහු එහිදී කියා සිටියේය.

එම පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා මේ බව සදහන් කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka