gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට ප‍්‍රතිශක්තිය තියෙනවා.. කොරෝනා එන්නත මාස 06ක් යනතුරු එපා - ඇමති වාසුදේව

මාස හයක කාලයක් යන තුරු තමන් කොරෝනා එන්නත ලබා ගන්නේ නැතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ තමන්ට ඊට එරෙහි ප්‍රතිශක්තිය තවමත් ශරීරයේ පවතින බව තමා විශ්වාස කරන බවද ඔහු පැවසීය.

මෙම වෛරස් ප්‍රතිරෝධී හැකියාව නිසා තමනට තවත් මාස 6ක පමණ කාලයක් සමාජය ගැවසිය හැකි බවත් එන්නත ලබා ගැනීමට කිසිදු හදිසියක් නැති බවත් ඔහු කියයි.

මුළු රටේම ජනතාවට ඉදිරි මාස 3දී එන්නත ලබාදී අවසන් කරන බවද වාසුදේව නානායක්කාර මහතා තවදුරටත් පැවසුවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka