gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිප ඇතැමුන් විපක්‍ෂය සමග ගණුදෙනු කරනවා.. එය ඉතා පැහැදිලියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් විපක්ෂය සමඟ යම් ගනුදෙනුවක යෙදී සිටින බව ඉතා පැහැදිලි යැයි රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

විපක්ෂයට එක්වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් පවසා නැතැයි ද ඔහු පැවසීය.

ස්වාධීන ජනාධිපති කොමිසමකින් ඉදිරිපත් කරන ලද කරුණු පදනම් කරගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වේ යැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ගැන තීන්දුවක් ගැනීමට අයිතියක් ඇති බවත් එවන් තීන්දුවක් ගතහොත් එය වැරදි තීන්දුවක් යැයි ඔවුන් තේරුම් ගනු ඇති බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka