gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සංවර්ධනය කියන්නේ පරිසර විනාශයයි.. පරාක‍්‍රමබාහු රජු කුඹුරු කලෙත් පරිසරය විනාශ කරලා - සනත් නිශාන්ත

තිහාසයේ රජකාලේ පටන්ම පරිසර සංවර්ධනයේ ප‍්‍රතිඵලය යනු පරිසරය විනාශය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

සංවර්ධනය කර දී යම් පරිසර විනාශයක් සිද්ධ වෙන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

පරාක්‍රමබාහු රජ්ජුරුවන් ද කුඹුරු හැදුවේ කැලය කපා බවත් ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka