skip to main
|
skip to sidebar
ශ්‍රී ලංකාව තුල COVID-19 තත්ත්වය
තහවුරු කරන ලද රෝගීන් - 84,610
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 80,836
මරණ සංඛ්‍යාව - 489
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
සංවර්ධනය කියන්නේ පරිසර විනාශයයි.. පරාක්‍රමබාහු රජු කුඹුරු කලෙත් පරිසරය විනාශ කරලා - සනත් නිශාන්ත
ඉ
තිහාසයේ රජකාලේ පටන්ම පරිසර සංවර්ධනයේ ප්‍රතිඵලය යනු පරිසරය විනාශය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
සංවර්ධනය කර දී යම් පරිසර විනාශයක් සිද්ධ වෙන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
පරාක්‍රමබාහු රජ්ජුරුවන් ද කුඹුරු හැදුවේ කැලය කපා බවත් ඔහු පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
Newer Post
Older Post
Home
සංවර්ධනය කියන්නේ පරිසර විනාශයයි.. පරාක්‍රමබාහු රජු කුඹුරු කලෙත් පරිසරය විනාශ කරලා - සනත් නිශාන්ත
2021-02-09T09:38:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka