gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටට දැවැන්ත සේවයක් කළ යහපාලන නායකයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න හදනවා – සජිත්

දේශපාලන හතුරුකම්, පළිගැනීම් සහ දඩයම් රජය ක්‍රියාත්මක කරන සුපුරුදු ක්‍රියාවලියක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

අපේ රටට විශාල සේවයක් කළ නායකයින් ඉලක්ක කරගෙන ආණ්ඩුව පහර සිදුකරන පහරදීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා මේ වන විට පිඹුරුපත් සැකසෙමින් ඇතැයි ද ඔහු අනතුරු ඇඟෙව්වේ ය.

රටේ ජනතාවට එක්සත් වී ආඥාදායකත්වයට එරෙහිව නැඟී සිටීමට යුගය එළැඹ ඇතැයි ද සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් සඳහන් කළේ ය.

ගම්පහ දිවුලපිටිය කොටදෙණියාව ප්‍රදේශයේ විපක්ෂ නායක ජංගම සේවයට එකතු වෙමින් ඔහු පෙරේදා (01) මේ බව ප්‍රකාශ කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka