gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මද්දුමබණ්ඩාර එජාප - සජබ දීගය නොකෙරෙන බව කියයි

මගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවීමක් සිදුනොවන බව සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සති අන්ත පුවත්පතකට පවසා තිබේ. 

පවත්නා එ.ජා.ප නායකත්වය සමඟ සන්ධාන ගතවීමේ අපේක්ෂාවක් නොමැති බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේ වුවද දේශපාලන පළිගැනීම් කොමිසම විසින් කිරීමට අදහස් කළ දේශපාලන දඩයමට එරෙහිව එ.ජා.පයත් සමගි ජන බලවේගයත් එකට විරෝධතා දැක්වීමට සූදානම් යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේවුවද, එජාප හා එක්විය යුතුය යන මතය සමගි ජන බලවේගයේ බහුතර මතයක් බවට පත්ව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම, ඔවුන් ඉදිරියේදී පැවැත්විමට නියමිත සජබ මංගල සම්ළුවේදී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සූදානම් වන බවද පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka