gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර දිසානායකගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතුයි - නිර්මාල්

නතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

මේ අතර අනුර දිසානායක මහතා ඇතුළු පසුගිය යහපාලන රජය සමයේ දූෂණ මර්දන කමිටුවේ කටයුතු කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ද සිදුකරමින් ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ තමන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ද තම දේශපාලනය අවසන් කළ නොහැකි බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka