gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාව ගැන බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාව තදබල යෝජනාවක්.. බි‍්‍රතාන්‍යයේ නිවේදනය මෙන්න

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කරන වාර්තාව පදනම් කර ගැනීමින් කොළඹ පිහිටි ‍බි‍්‍රතාන්‍ය, කැනඩාව හා ජර්මානු තානාපති කාර්යාලය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. එමගින් සඳහන් කරන්නේ අදාළ යෝජනාව නම් කරගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි.

ජිනීවාහිදී මෙම සමුළුව මේ මස 22 වැනි දා ඇරඹේ. එම සමුළුවට මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාල නිවේදනය මෙහි දැක්වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka