gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවට පසුව මලෙන් සන්ධානයක් !

තුරු හා කඳුකරයේ ජනතාව එක් රැස්කරගැනීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළුව නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ දිනවල සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ සන්ධානයේ නායකත්වය බොහෝ දුරට පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාට හිමිවනු ඇතැයි පැවසේ.

අදාළ, සන්ධානයට ඉන්දියානු රජයේ පූර්ණ සහය ලබා ගැනීම සඳහා ද සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

ඔවුන් මේ සංධානයේ ලාංඡනය ලෙස මලක් යොදා ගැනීමට මේ වන විට තීන්දු කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

-srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka