gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ නායක සජිත් විවේකයක් ලැබුණු හැටියේම කැළෑවකට රිංගනවා - නලීන් බණ්ඩාර

ම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේකයක් ලැබුණු වහාම කැලෑවට ගොස් පරිසරය සමග කාලය ගත කරන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් දන්නා ඉතිහාසයේ පරිසරයට වැඩි වශයෙන්ම ආදරය කරන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka