gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් කොංග්‍රසය දෙදරයි! ආණ්ඩුවට පිල් මාරුවක්!

ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රීන් 4 දෙනාට ඔවුන් පක්ෂයේ දරණ තනතුරුවලින් ඉවත් වන ලෙස පක්ෂ නායක රවුෆ් හකීම් විසින් දැනුම් දීමත් සමඟ මුස්ලිම් කොංග්‍රස පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

පක්ෂ නායකවරයාගේ තීරණයට එකඟ නොවූ මන්ත්‍රීන් එම තීරණයට එරෙහිව පියවර ගැනීමට සැරසෙන බවද එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මුස්ලිම් කොංග්‍රසයේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 05කි. එයින් සිව්දෙනෙක්ම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka