gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්ගේ ප‍්‍රකාශය නිසා අගමැති කැදවූ මන්ත‍්‍රී කණ්ඩායම හමුව ගාලගෝටියක් වෙයි.. විමල් උසාවියේ !

ගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැඩි උණුසුම තත්ත්වයට පත්වී ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

විමල් වීරවංශ මහතා මෙම රැස්වීමට සහභාගී වී නැත්තේ ඔහුට අධිකරණ කටයුත්තක් සඳහා යාමට ඇති බව දැනුම් දෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka