gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං සම ලිංගිකයෙක්.. ඉතිං මොකද.. බුදුන් වහන්සේගේ අසූ මහා ශ‍්‍රාවිකාවියන්ගෙන් 34ක් නිදහස් ලිංගිකයන් - මංගල

මන් සමලිංගිකයෙක් බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

සමලිංගිකත්වය සැගවිමට කිසිදු හේතුවක් නැතැයි ද පවසන ඔහු කෙනෙකුගෙන් ලිංගිකත්වය තවත් අයකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවද කියයි.

බුදුන්වහන්සේගේ අසූ මහා ශ්‍රාවිකාවන් හතරින් 34 දෙනෙකුම නිදහස් ලිංගික කාන්තාවන් යැයි ද ඔහු පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka