skip to main
|
skip to sidebar
ශ්‍රී ලංකාව තුල COVID-19 තත්ත්වය
තහවුරු කරන ලද රෝගීන් - 84,960
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 81,381
මරණ සංඛ්‍යාව - 493
Gossip Lanka Hot News
Gossip Lanka News
Gossip Lanka
Online Users
Gossip Lanka
Lanka Hot News Classified
Lanka Hot Gossip
Lanka Hot News. Powered by
Blogger
.
‘ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ආපසු ගන්නවද’ මාධ්‍ය අසයි.. ‘පිස්සු’ අගමැති නති වචනෙන් කියයි - (video)
ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් නැවත ආපසු ගන්නේ දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය විසින් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ‘පිස්සු’ යනුවෙන් පමණි.
අගමැතිවරයා මහනුවර සංචාරයක යෙදී සිටියදී ගැටඹේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදු විය.
Newer Post
Older Post
Home
‘ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ආපසු ගන්නවද’ මාධ්‍ය අසයි.. ‘පිස්සු’ අගමැති නති වචනෙන් කියයි - (video)
2021-02-20T07:44:00+05:30
Lanka Hot News
Advertisement
Lanka Hot Gossip
Hot News Lanka
Lanka Hot News
Gossip Lanka News
Holman Katha
Col3neg Movies
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka