gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමට සුදුස්සා ගැන මහින්දගෙන් රනිල්ට නිර්දේශයක් !

ක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

එම මන්ත්‍රී ධුරයට ඔහුට වඩා සුදුස්සකු එක්සත් ජාතික පක්ෂයේ නොමැති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

තමා එසේ පවසන්නේ ඔහු තමාගේ මිතුරකු නිසා නොව දේශපාලන වශයෙන් සිතා බලා බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා ඔහු පාර්ලිමේන්තුවේ සිටීමෙන් ආණ්ඩුවට බලපෑමක් එල්ල කළ හැකි බව ද සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබුණේ ඩේලි මිරර් පුවත්පත් සමඟ සාකච්ඡාව එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka