gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීලග පොහොට්ටුවේ නායකයා බැසිල් - විමල් ඔය ඇමතිකමක් දරන්නේ රාජපක්ෂවරු නිසා - (video)

මීලග පොහොට්ටුවේ නායකයා බැසිල් රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතා සමඟ බලන විට විමල් විරවංශ මහතා කවුද බව පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

තමා පොහොට්ටුවේ ආරම්භකයෙක් බවත් විමල් විරවංශ මහතා පොහොට්ටුවට විරුද්ධව වැඩ කලේ මුල සිටම බවද ඒ මහතා අවධාරණය කරයි.

විමල් විරවංශ මහතා කථිකයෙක් පමණක් බවත් දේශපාලකයෙක් නොවන බවත් විමල් විරවංශ මහතා පිං ඇමති කෙනෙක් බවද පවසයි.

විමල් විරවංශ මහතා අද ඇමතිකමක් දරන්නේ රාජපක්ෂවරු නිසා බවත් සාගර කාරියවසම් මහතා විමල් විරවංශ මහතාට වඩා පොහොට්ටුවට බර ඇද්ද බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මහින්ද පතිරණ මහතා මේ අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka