gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුට හා ලහිරු තිරිමාන්නට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පෙරේදා (02) දින සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka