එක රාජපක්ෂ වරයෙකුට විමල් විරවංශ මහතා සමග ඇරියස් එකක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා අද සිටිනා තැනට ගෙන ඒමට විමල් වීරවංශ මහතා විශාල මෙහෙයක් කළ බව එකල සමීපයෙන්ම කටයුතු කල තමන් හොඳින් දන්නා බව ද වෙල්ගම මහතා සඳහන් කළේය.
