gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉම්රාන්ට අද ලංකාවට එන්න ඉන්දියාව අහස දෙයි: නැතිනම් එන්න හිටියේ ශ්‍රී ලංකන් යානයකින්

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හට ලංකාවට පැමිණීම සදහා සිය ගුවන් සීමාව නිදහස් කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය තර ඇත.

පාකිස්තානය පාර්ශ්වයෙන් ඒ සදහා ඉල්ලීමක් කර තිබූ අතර ඊට අනුමැතිය ලබා දීමට ඉන්දියාව ඊයේ (22) පියවර ගත්තේය.

ඒ අනුව අද (23) දිනයේ පාකිස්තාන අගමැතිවරයා පෞද්ගලික ගුවන් යානයකින් ලංකාවට පැමිණිමට නියමිතය.

යම් හෙයකින් ඉන්දියාව මෙම අවසරය ලබා නොදුන්නේ නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඒ මහතා ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබිණ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka