gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු වෙබ් අඩවි ගණනාවකට හැකරුන් පනී

google.lk සහ .lk නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට අද පෙරවරුවේ හැකර් ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

එම අඩවි වෙත පිවිසීමේදී වෙබ් අඩවි වෙත හරවා යැවීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඇති වී තිබෙන තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka