gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමල් වීරවංශට පහර දෙන සාගර කාරියවසම් මොන කබ්බෙක්ද? - ඥානසාර හිමි

මාධ්‍ය හමු පවත්වමින් විමල් වීරවංශට ප්‍රහාර එල්ල කරන සාගර කාරියවසම් යනු මොන කබ්බෙක්දැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප‍්‍රශ්ණ කරති.

විමල් වීරවංශ මහතා මොනවා වුවද මෙරට වෙනම දේශපාලන හැඩතලයක් සහ කියවීමක් සහිත මිනිසකු බව ද උන්වහන්සේ කියා සිටිති.

තිරය පිටිපස්සෙන් නූල් සූත‍්‍ර අදින ගෙම්බන්ට ඉදිරියේ දී ඡන්දයට මුහණු දීමට සිදුවන බවද උන් වහන්සේ පැවසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka