gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැතිගේ ගැසට් නිවේදනය පහල නිලධාරියෙක් බල රහිත කරයි.. සියළු බැංකුවලට දැනුම් දේ !

මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින පෙරේදා දිනයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත කරමින් ආනයන අපනයන පාලකවරයා සියළු බැංකු වෙත දැනුම් දීමක් කර ඇත.

එසේ බල රහිත කර ඇත්තේ ටයිල් හා නාන කාමර උපාංග ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දිනයේ දී නිකුත් කරන ලද ගැසට් නිවේදනයයි.

ආනයන පාලක ජනරාල්වරයා විසින් සියළු බැංකු ප‍්‍රධානීන් වෙත මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව තවදුරටත් නානකාමර හා ටයිල් මෙරටට ආනයනය කිරීම සීමා කෙරෙනු ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka