gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ECT අවුල තදටම යයි.. ඉන්දීය රජයේ පණිවුඩය රැගෙන ඉන්දීය මහ කොමසාරිස් ජනපති-අගමැති හමුවේ !

කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ වරාය සංවර්ධන කටයුතු ගැන එහිදි සාකච්ඡා කර ඇති බවයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා නොදීමට සහ බටහිර පර්යන්තය විදේශ ආයෝජනයන් සමග එක්ව කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

එම තීරණයෙන් පසු මෙම හදිසි හමුව පැවැත්වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka