gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගේ ෆේස්බුක් සටහනට සන්නස්ගලගෙන් සිංහල පාඩමක්…

සිංහල උපකාරක පන්ති ප‍්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ ජාල ගිණුම් හසුරුවන්නන් වෙත පණිවිඩයක් ලබා දී ඇත.

ජනාධිපතිවරයා ගේ සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ සටහනක අක්ෂර වින්‍යාසය ප්‍රශ්න කරමින් ඔහු මෙම සටහන තබා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ගිණුමේ ටික වේලාවකින් සන්නස්ගල මහතා විසින් පෙන්වා දී ඇති අඩුපාඩු සකස් කර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka